
Posted 2 months ago | Closing Date - 2025-05-15
CNC Machine Operator (CNC යන්ත්‍ර ක්‍රියාකරුවන්)
Crafting Magic Holding Pvt Ltd
Link copied to clipboard!
About the Job Role
COMPANY NAME :CRAFTING MAGIC HOLDINGS PVT LTD
JOB VACANCY : CNC Machine Operators (CNC යන්ත්‍ර ක්‍රියාකරුවන්)
CNC , CO2 Laser & Fiber Laser යන යන්ත්‍ර හැසිරවීම සඳහා පලපුරුදු Operator වරුන් අවශ්‍ය වී තිබේ.
Adobe Illustrator, Photoshop, Corel Draw වැනි Software සම්බන්ධ දැනුමක් තිබීම
දුර බැහැර සිට අප ආයතනය හා සම්බන්ධ වෙන කෙනෙක් වේ නම් ඔහුට,
* නොමිලයේ නවාතැන් පහසුකම්
* ආහාර
යන ප්‍රතිලාභ ලැබේ.
අවශ්‍යතා
* අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
* NVQ සුදුසුකම් තිබීම අමතර සුදුසුකමකි
* යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුය.
* වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
වැඩි විස්තර සඳහා 0763697988 යන අංකයට අමතන්න
Link copied to clipboard!
About the Company
Crafting Magic Holding Pvt Ltd
Location:
Battaramulla
Safety Tips
Beware of online scammers. Don't share sensitive information with 3rd parties.
See all safety tips
